Friday, September 6, 2013

සුදු සැන්දෑව - 01

දැඩි හිරු රශ්මිය ඔහුගේ මුහුණ වෙතට පතිත වී ඔහුගේ මුහුණ දිදුලන්නේ වීදුරුවක් මෙනි. මහ ඝණ වනාත්තරය මැද ඇති එකම පිරිසිදු සිංහල ගම්මානයයි. කෝප්‍රල් ‍වීරසිංහ ගල් කණුවකට හේත්තු වී සිහින ලෝකයේ අතරමන්ව සිටිද්දී සපත්තු අඩි නැගෙන ශබ්ධය ඇසී ක්ෂණිකව දෙපයින් නැගී සිටියේ මේ රට ගිලගත් මුස්ලිම් ත්‍රස්ථවාදීන් යැයි සිතා විය හැකිය. දිගු සුසුමක් හෙලුවේ ඒ සතුරෙකු නොවූ බැවිනි. ඒ පැමිණියේ මේ ගම්මානය භාර දෙවැනි තැන ගන්නා කැප්ටන් සුරංග ය.

"කෝප්‍රල් ඊයෙ රෑ ඉඳන් නේද මෙතන වෙපන් එක තියන් ඉන්නෙ. දැන් ගිහින් රෙස්ට් එකක් ගන්න. මම වෙන කෙනෙක්ව මෙතනට දාන්නම්..."

ඒ හඬ අවදි කරේ සුරංග ය.


තැනට සුදුසු නුවණ උපයෝගී කරගෙන කිසිදු සතුරෙකුට මෙම ගම්මාණය සොයා පැමිණීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම‍ට කර්නල් කුමාර ට සහය වූයේ කැප්ටන් සුරංග ය. විශේෂ බලකා සෙබලුන් 30 දෙනෙකු හා කොමාන්ඩෝස් සෙබලුන් හා නිලධාරීන් 24 දෙනෙකු හා සාමාන්‍ය සෙබුළුන් 67 දෙනෙකු හා සිවිල් පිරිමින් හා කාන්තාවන් 200 ක් පමණ එක්වී මෙම එකම සිංහල කඳවුර බැඳගැනීමට සිදුවී ඇත්තේ බිහිසුනු මුස්ලිම් ත්‍රස්ථවාදය මේ රට පුරාම පිළිලයක් සේ පැතිරී ඇති නිසාය. මේ සියළු දෙනාටම අණ දෙන්නේ කර්නල් කුමාරය. 

මේ 2102 වර්ශයයි. එකළ රතු පලසේ කඩුව ගෙන වැජඹෙමින් සිටි සිංහයා අද නැත. ඒ වෙනුවට ඇත්තේ කොල පසුබිහෙහි සුදු පාටින් දිදුලන තරුවකි. ජනාධිපති වී ඇත්තේ මුස්තා‍ෆා අහමෙඩ් නම් මුසම්මානුවෙකි. පාර්ලිමේන්තු‍ව 100% ක් ම මුස්ලිම් වී ඇත. එවකට 2010 හි සිටියා වැනි ත්‍රිවිධ හමුදාවක් අද නැත. ඒ වෙනුවට සිටින්නේ ස්ත්‍රී දූෂක මිනී මරු මුහුණු වසාගෙන ඇති පිරිසකි. 2101 වර්ශයේදී හමුදාවේ සිටි සියළුම සිංහල සෙබළුන් හා නිලධාරීන්ගේ වැඩ තහනම් කොට වෙඩි තබා ඝාතනය කිරීමට අවසර ලැබීමට පෙර දින 3 ක‍ට පෙර කැප්ටන් සුරංග හා කර්නල් කුමාර එකතු වී සිංහලුන් එක් කර වනගත වූ බැවින් අද සිංහළුන්ගේ අවසාන පරම්පරාව යහතින් ජීවත් වේ.

අද 2102 අප්‍රේල් මස 23 වන දිනය ගෙවී යද්දී සන්ද්‍යා භාගයේ විශ්ෂ බලකා ලුතිනන් වරයෙකු වශයෙන් සිටින රණසිංහ, ස්නයිෆර් අවියත් රැගෙන පිමිණියේ සතුටු මුහුණකින් නොවේ.. ඔහු අතැතිව තිබුනේ කුමක්ද?

මතු හමු වෙමු....

2 comments:

Yasiru Nayanajith said...

patta. Ilaga kella thawath rasawath da?

Unknown said...

Best End

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com