අද මම මේ කියන්න යන්නෙ අමුතු වැඩක්. අමුතු කිව්වට අමුතුම නෑ... ගොඩක් කට්ටිය මේක ගැන දන්නව. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසා වටිනා කියන මට Google Search කරද්දි හම්බුනු පොඩි Software එකක් ගැනයි මේ කියන්න යන්නෙ.... මේකෙ නම නම් Core Temp කියල තියෙන්නෙ... මේකෙන් ගොඩක් විස්තර වගේම ඔයාලගෙ පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) උෂ්ණත්වයත් හොඳට බලා ගන්න පුළුවන්... ඒ වගේම වැඩි උෂ්ණත්වයකදී ඉබේම (Automatic) පරිගණකය නියමාකාරයෙන් ක්‍රියා විරහත (Turn Off) වෙන්න කියල උනත් විධානයක් (Command) දීල තියන්න පුළුවන්.. මේ බලන්න මේ පහත තියෙන පින්තූරය...
Saturday, July 30, 2011
Recent News
www.sajiya.blogspot.com
