Saturday, May 16, 2009

කෙටි ඩොමේන(Domains) භාවිතය...

මේ කියන්න යන්නෙ ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් ගැන... අපි හැමෝම කැමතියි තමන්ගෙම කියල වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න... ඉතින් මේ හැමෝටම .com .net .org .lk වගේ කෙටි ඩොමේන ගන්න බෑ කියන එක රහසක් නෙමෙයි කියල හැමෝම දන්නව.

ඉතින් මේ කියන්නෙ ඒකට තියෙන හොඳම විසඳුම...

පහත දැක්වෙන්නේ ඒවාට හොඳම උදාහරණයි...
මේ සියළුම දේ නොමිලේ භාවිතය පිණිසයි...



www.yourdomain.tk වශයෙන් ඔබේ ඩොමේනය වෙනස් කිරීම සඳහා...

CO.CC:Free Domain
www.yourdomain.co.cc වශයෙන් ඔබේ ඩොමේනය වෙනස් කිරීම සඳහා...

ඔ‍බේ අදහස් ලි‍යන්න අමතක කරන්න එපා...

Wednesday, May 13, 2009

ආයුබෝවන්....!!!!

"ආයුබෝවන් සියළු දෙනාටම... ඔන්න ඉතින් මමත් හැමෝම වගේ අපේම භාෂාවෙන් සිංහල Blog එකක් පටන් ගත්ත....

Recent News

www.sajiya.blogspot.com