Saturday, July 30, 2011

කොහොමද පරිගණකයේ උෂ්ණත්වය බලා ගන්නෙ?

අද මම මේ කියන්න යන්නෙ අමුතු වැඩක්. අමුතු කිව්වට අමුතුම නෑ... ‍ගොඩක් කට්ටිය මේක ගැන දන්නව. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසා වටිනා කියන මට Google Search කරද්දි හම්බුනු පොඩි Software එකක් ගැනයි මේ කියන්න යන්නෙ.... මේකෙ නම නම් Core Temp කියල තියෙන්නෙ... මේකෙන් ගොඩක් විස්තර වගේම ඔයාලගෙ පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) උෂ්ණත්වයත් හොඳට බලා ගන්න පුළුවන්... ඒ වගේම වැඩි උෂ්ණත්වයකදී ඉබේම (Automatic) පරිගණකය නියමාකාරයෙන් ක්‍රියා විරහත (Turn Off) වෙන්න කියල උනත් විධානයක් (Command) දීල තියන්න පුළුවන්.. මේ බලන්න මේ පහත තියෙන පින්තූරය...



කොහොමද? හොඳයි නේද? මේකෙ මම නම් වැඩියෙන්ම කැමති මෙන්න මේකට...


කොහෙමද වැඩේ? Task Bar එකේ පොඩි Icon 2ක් විදියට Computer එක On වෙද්දිම  Start Up Program එකක් විදියට දීල තිබුනම මේ විදියට අපිට බලා ගන්න පුළුවන් පරිගණකයේ Core වල උෂ්ණත්වය වෙන් වෙන් වශයෙන්...

මෙන්න මෙතනින් බාගත කරගන්න (Download) පුළුවන්.

Download: https://rapidshare.com/files/2916082166/CoreTemp32.zip

1 comments:

Chathura Rukshan Blog said...

niyamaiiiiiiiiii

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com