ඔන්න අද පෙරවරු 10.00 ට විතර ලියුම් බෙදන අංකල් ඇවිත් එයාගෙ බෙල් එක වාදනය කරා... :D ගිහින් බැලින්නම් මගේ driving licence එක. අවුරුද්දකට විතර පස්සෙ තමයි මාව මතක් වෙලා තියෙන්නෙ.
ඌට තෑන්කස් කියල ලියුම කඩල බැලින්නම් Licence එක ඇවිත් තිබුනෙ බෝනස් වාහනේකුත් එක්කමයි. :D
ඒ තමයි ලෑම්ප් මාස්ටර් එක :P
මගේ ටෙම්පරියට ආයුබෝ වේවා !!! :D
Tuesday, July 6, 2010
Recent News
www.sajiya.blogspot.com
5 comments:
tractor 1k matath nomile deela thibuna!!
ithin pako oken apita vedak ne.vedagath deyak dapiya keriyaaaaaaaaaaaa
මේ යක්කු කුණුහරපත් කියනව :P ඒ හින්ද මම permission හදනව Anonymous උන්ට reply කරන්න බැරි වෙන්න...
ඉස්සරහට පරිස්සමින් ඩ්රයිව් කරපන් මලයෝ,
එළ කිරි හෙළය අයිය... :D 3 වීල් නම් ශුවර් නෑ... අනික්ව නම් කේස් එකක් නෑ...
Post a Comment
හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!