Wednesday, June 2, 2010

Show current music track on Gtalk

 මේ මොකක්ද මේ? කොහොමද අපි මේ වෙලාවෙම අහ අහ ඉන්න සිංදුව අනිත් online ඉන්න Gtalk Friends ලට Status එක විදිය‍ට පෙන්නන්නෙ?

මේ වැඩේ නම් ගොඩක් කස්ටිය දන්නව.. ඒත් මට‍ හිතුන මේ වැඩේ කරන්නෙ කොහොමද කියල පෝස්ට් කරන්න.. ඒත් ගොඩක් කස්ටියගෙ winamp එකට මේක වැඩ කරාට, media player එකට වැඩ කරන්නෙ නෑ.. ඒක කරන්නෙ මෙහෙමයි...

ඔන්න එහෙනම් වැඩේට සෙට් වෙන්න..
හරිම සිම්පල් සිද්ධියක් මේක...



මුලින්ම open කරන්න media player එක.. ඒකෙ Option ව‍ල‍ට යන්න... ඒකෙ Plug-ins Tab එකට යන්න එතන ඇති background කියල... ඒකෙ පේනව නේද Google Talk Music Plug-in කියල තියෙනව?


එහෙම එකක් නැත්නම් ඔයාලට ආපහු install කරන්න වෙනව Gtalk එක...

ඊට පස්සෙ ඒකට Tic Mark එක දාල Apply, Ok කරන්න...

දැන් Gtalk එක Open කරන්න. ඒකෙ Status වෙනස් කරන තැන ඇති මෙන්න හෙම කියල...

"Show current music track" කියල.. ඒක Select කරාම වැඩේ හරි.. කොහොමද ආතල් එක... :D

7 comments:

Anonymous said...

Sajith Aiya Wade Nam Sira Eth Mage Machine 1 wada naa

Sajith said...

Gtalk එක reinstall කරල බලන්න...

Dar[K] said...

අඩේ මැක්සා මචො ඒත් මම ට්‍රයි කරා හරි ගියේ නෑ

Maduonline said...

මගේ එකෙත් මේක වැඩ නෑ.. ප්ලගින් එක පෙන්නන්නේ නෑ..

Sajith said...

මචං.. ආපහු Install කරල බලන්න Gtalk එක...
www.google.com/talk/

Anonymous said...

එළ වැඩේ මචං මට වැඩ කරෙත් නෑ :D

Sajith said...

තොපි ම‍හ කාලකණ්නි බන් :D ඒකයි උඹලගෙ වැඩ කරන්නෙ නැත්තෙ... :P

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com