Friday, June 4, 2010

එක එක Google Logo

මේ කට්ටිය හිනා වෙන්න නම් එපා.. මේක මම ටික කාලෙක ඉඳල කරගෙන යන විනෝදාංශයක්... ඒ තමයි, කාලෙන් කාලෙට Google කට්ටිය වෙනස් කරන, එයාලගෙ Logo...
මෙන්න කිහිපයක්...

තව ඕනද? :P







කොහොමද මගේ එකතුව..???  ආපහු දැම්මොත් ‍පෝස්ට් එක update කරන්නම්...

8 comments:

Kanishka said...

හප්පා.. හිතුවාට වඩා මුගෙ පිස්සුව දුර දිග ගිහින් නොවැ :D

Anonymous said...

එල තව ඒවා අඩුයි වගේ http://www.google.com/logos/ බලලා අඩු ඒවා හොයාගන්න :D

Sajith said...

හපොයි... ඒකෙ ඒව ඔක්කොම තියෙනවද? :D

Sajith said...

අයියෝ :D මම දැක්කෙ නැහැනෙ ඒව සෙට් එක. තෝ ලින්ක් එකක් දීල මගේ හොබී එක විනාඩියෙන් විනාස කරා :D

Kanishka said...

හක හක :D

http://blogsinhala.com/ said...
This comment has been removed by a blog administrator.
Unknown said...

කලෙක්ශන් එක නම් නියමයි.ඒත් මලයො ඕවාට කියන්නෙ ගූගල් ඩූඩ්ල්ස් කියලා.පරිඝනක විද්‍යාව දියුණුවට සේවය කල අයට උපහාරයක් විදිහටයි මේවා ගූගල් සමාගම දාන්නෙ.උදාහරනයක් විදිහට කවුරු හරි භෞතික ව්ද්‍යාඥියෙකුගෙ උපන්දිනයක් සැමරුම් දිනයක් වගේ..
ඔය ඩූඩ්ල් එකක් තියෙන වෙලාවක එක උඩට පොයින්ටර් එක ගෙනිහිල්ලා බලන්න.ටූල් ටිප් එකේ ඒක දාන්න හේතුව පෙන්නවා.ඩූඩ්ල් එක උඩ ක්ලික් කලොත් ඒ සම්බන්ධ ලිපියකට යන්නත් පුලුවන්.

Kujana Hemachandra said...

mage firefox browser eke meka wenas karanna puluwanda????

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com