Monday, June 14, 2010

මමත් Google Chrome වලට මාරු උනා...

නිකන් ඉන්න ගමන් එක එක ඒව කොර කොර අත්හදා බල බල ඉන්න වෙලාවක මටත් හිතුන නිකමට වගේ Google Chrome කියන එකත් මගේ කොම්පූටර් කට්ටට ඉන්ස්ටෝල් පාරක් දාල බලන්න...
මෙන්න අහගන්නකො සිද්ධිය...

අද පාන්දරම Germen vs Australia Football මැච් එකත් බලල ඉවර වෙලා කම්මැලි කමට මගේ PC එක ඔන් කරපු හින්ද ‍‍තමයි මේ ගිනිගෙඩිය ඔලුවට පාත් උනේ...
ඔන්න ඉන්ස්ටෝල් කරල ඉවර වෙලා Google ඇරුණු කොට, මූණු පොතට (Facebook) තමයි මුලින්ම ගියේ 
Google Chrome එකෙන්...
කලින් මම පාවිච්චි කරේ Morzilla FireFox...
මාර සිද්ධිය කියන්නෙ, Facebook Site එක 150% කින් වගේ Speed එක වැඩී Firefox එකක් බලන කොට... පට්ට speed... Images එහෙමත් Load වෙනව එළ කිරි වගේ.  Facebook විතරක් නෙමෙයි. අනික් හැම Site එකම එළකිරි මගේ Speed... අද තමයි මම තේරුම් ගත්තෙ Firefox හෙනට Slow කියල... :D
ඔන්න ඉතින් කණගාටුවෙන් උනත් මේක කියන්න වෙනව. මම මගේ Firefox එකට අද මම ආයුබෝවන් කියනව. කොහොම උනත් මම Firefox uninstall කරන්නෙ නෑ ඊලඟ පාර PC එක Format කරනකන්. ඒ Firefox මෙච්චර කාලයක් මට කරපු සේවය වෙනුවෙන්....!!! FireFox  වල speed එක වැඩි උන දවසක ආපහු පරණ වාහනේටම ගොඩ වෙනව...
Morzilla FireFox ‍ට ආයුබෝවේවා !!!

18 comments:

dinesh said...
This comment has been removed by the author.
dumasrc said...

aluth wahane speed eka vithrai ada hetama eka therei

dinesh said...

chrome නම් පටේ පට්ට.කියල වැඩක් නෑ.

Unknown said...

owu owu wade kalak noyama theraye machooo.... gene nareyath aekka mokeetawath sellam karanna ba keyala...... aedata aya ලිපි yak dapan

Sajith said...

අනිවාරෙන්ම දානව පෝස්ට් එකක්. :D බලමු ‍ටික කාලයක් වැඩ කරල මේකත් එක්ක..

@Dumasrc, ඇයි බන් එහෙම කියන්නෙ? ‍මොනවද තියෙන අප්සෙට්ස් ටික? අපිටත් කියන්න.. එතකොට ආපහු පරණ වාහනේ ගැන ‍හිතල බලන්න පුළුවන්...

Anonymous said...

සොඳුරු සිහිනයක්... IE9 මීටත් වඩා හොඳටයි එන්නේ

Dar[K] said...

Welcome To world of Chrome :D

Sajith said...

@Anonymous :D අනිව ඩෙෆා IE9 ආවමත් චෙක් පාරක් දාන්න ඕන...

@Dark, තෑන්ක් යූ තෑන්ක් යූ !! :D

Anonymous said...

Chrome crash so much in Win 7

Amila Chathuranga said...

මචා ඕකෙ සිංහල යුනිකෝඩෙට පොඩ්ඩක් ලෙඩ දෙනව නේද සිංහල පේන්නෙ නෑ හරියට....

LankaeTeam said...

Visit:-http://lankaesolutions.blogspot.com/2010/05/blog-post_30.html

Xpress (SiS™ ) said...

මමත් ක්‍රෝම් යූස් කලා.නමුත් ටිකක් කල් යද්දී මොකක් හරි ස්ක්‍රිප‍්ර එකක අවුලක් අහුවුනා...හොයන්න වෙලාවක් නැතුවට එහෙමම ගිණි නරියා වෙත...

Kanishka said...

ඉකේයියා.. ‍ක්‍රෝම්??????
අපි නරියට, නරියා අපිට‍ :D :D

Sajith said...

සිංහල අවුලක් නෑ මචං...
Chrome වල තව අළුත් පහරක් නියෙනව. හිටි ගමන් Firefox වල Error ආවම මුලු Firefox එකම close කරන්න වෙනව. ඒත් මේකෙ Error එක ආපු ටැබ් එක විතරක් Close කරන්න පුළුවන්. Chrome නම් මැක්ස !! :D

පසන් Sid said...

මච0 එක පාරටම මගේ crome 1 crash වෙනවනේ ,,, ඒකට මොකද කරන්නේ??

Sajith said...

Windows reinstall කරන්න.. :P ඒක වෙන්න ඇති අවුල. මගේ නම් Tab 10 ක් open කරන් වැඩ කරත් එළ කිරි වගේ වැඩ.

Mr.Ekenma said...

FireFox Rockz :P ලගදීම දවසක නැවතත් ගිනි නරියා සමුහයට පිළිගනුමු :D

Anonymous said...

macan..godak tabs open kalahama slow wenawa..balannko pawechchi karalama

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com