Saturday, May 22, 2010

Kaspersky Patch - Never Going to Blacklist නියමයි

ආ... කොහොමද කස්ටියට? :P

ඊයෙ PacMan තලල තලල සෑහෙන්න මහන්සි ඇති නේද?මෙන්න එහෙනං මගෙන් පොඩි තෑග්ගක් !!! හැබැයි ස‍මහරු නම් දන්නවත් ඇති. ඒත් මට හිතුන මේ වැඩේ දන්නෙ නැති අයත්‍ ගොඩක් ඇති කියල.. හැබැයි මම කියන්නම ඕන, මේක මගේම සොයාගැනීමක් නම් නෙමෙයි. Original English Post එක මම දැක්ක එළකිරි ‍ෆෝරම් එකේ. ලින්ක් එක නම් මතක නෑ. ඒත් මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන හින්ද ඔන්න මමත් මේක පෝස්ට් කරනව... !!!
මේක බලන්න...


කොහොමද ආතල් එක????

License එකේ දවස් කොච්චර තියෙනවද කියල කට්ටිමටම පේනන ඇති...
ඒක නෙමෙයි හොඳම ආතල් එක...
මේ Kaspersky Key එක කවදාවත් blacklist වෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවද??? මරුනෙ යකෝ... !!!

කොහොමද බන් මේක කරන්නෙ?  මෙන්න මෙහෙමයි තරන්නෙ............





එහෙනම් මෙන්න මේ File 1 බාන්නකො....
http://www.sajinet.com/soft/Kis_2010_Anti-Blacklist_Patch.rar

වැඩේ හරි... දැන් ඔය File 1 unzip කරගන්න.. දැන් ඔහොම්මම Internet Connection එකත් විසන්ධී කරන්න. Download කරන්න කලින් Kaspersky එක System එකෙන් Exit කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද, Download වෙනකොටම Delete කරනව Patch එකක් කියල හොයාගෙන...
  1. Kaspersky වින්ඩෝව Open කරල, Settings, Option ගිහින්, Enable Self-Defense කියල තියෙන එකේ Tic Mark එක අහක් කරල ඒක Disable කරල දාන්න...
  2. දැන් අර Download කරපු File 2න්, Patch File එක හොයා ගන්න. "clldr.dll" කියල ඇති. ඒක Copy කරගෙන, Kaspersky install කරල තියෙන Folder එකේ තියෙත අර නමින් තියෙන DLL File එක delete කරල, අපේ Patch File එක ඒ වෙනුවට Paste කරන්න.
  3. දැන් ආපහු Kaspersky Open කරල, දැනට තියෙන License එක Delete කරල New License එකක් දෙන්න පටන් ගන්න. එතකොට Key එකක් ඉල්ලයි. ඒක‍‍ට අර Key File(unziped) එක Open කරල මොකක් හරි Key එකක් type කරන්න. 
  4. දැන් Internet නැති නිසා, Key File එකක් තෝරන්න ඒවි.. ඒකට Brows කර‍ල මම දීපු Key File 3න් 1 ක් දෙන්න. වැඩේ හරි. මතක් කරල ආපහු Self-Defense එක Enable කරන්න..
සැලකිය යුතුයි:
  1. Key File එකක් Brows කරල දෙනකොට දැනටමත් Blacklist වෙලා තියෙන Key එකක් දීමෙන් වලකින්න. 
  2. නමුත් ඔයාගෙ KeyFile එක Blacklist වෙලා නැත්නම් වැ‍‍ඩේ හරි. කොච්චර යාවත්කාලීන කරත් Blacklist වෙන්නෙ නෑ. 
  3. අපේ පරිගණක වල Key එක Blacklist නොවුනත්, kaspersky එකෙන් Key එක Blacklist කිරීම මීට හේතුවයි. 
  4. මම විසින් ලබා දී ඇති KeyFile දැනටමත් Blacklist වී ඇත්නම, මෙන්න මේ Site එකට ගොසින්, අළුත් Key ටිකක් ‍Download කරන්න... www.kavkisfile.com or http://www.kasperskyfile.blogspot.com
ඔන්න ඔයාලගෙ වැ‍ඩේ සාර්ථකයි... !!! ආයෙත් ‍දවසක සෙට් වෙමු !!!

9 comments:

Kanishka said...

මගෙත් තියෙන කී එක ඉවර උනු දාක මේක කරන්න ඔනා.. :D :D

Unknown said...

එල එල.. මේකේ වීඩියෝ එක එක්ක දැම්ම නම් සිරා...!! පට්ට පට්ට....!! හැබයි system crash වෙනවා බන්.. පරිස්සමෙන් කරන්න ඕන...!!!

Sajith said...

වීඩියෝ දාන්න ගියොත් මගේ Weekly Delight ටික‍ට බඩු හම්බෙනව විනාඩි 5න්.. මොකක්ද බන් මේ crash කතාව? මගේ නම් තවම case එකක් ආවෙ නෑ බන්...

Madhawa Habarakada said...

මේක හරියන්නෙ KIS මොන version එකටද? මම පාවිච්චි කරන්නෙ 7.

Sajith said...

මේක මචං සෙට් වෙන්නෙ 2010 Version එකට බන්.

Anonymous said...

දන්නවද සීන් එකක්
රුසියන්කාරයෝ ලෝකෙ විනාස කරන්න කියලා හිතාගෙන ජාති 3 ක් හැදුවා
3.vodka
2.AK 47 (Автомат Калашникова 47)
1.Kaspersky
ඕකෙන් සාර්ථකම එක තමා Kaspersky :D දවසකට වැඩකරන වෙලාවෙන් 12.5% කන්නේ Kaspersky තමා

Sajith said...

ඒ කතාව ඇත්ත ටිකක් විතර... :D

kazun said...

e kohomada ban kaspersky දවසකට වැඩකරන වෙලාවෙන් 12.5% කන්නේ ??? cofusing

Sajith said...

ඇයි බන් මේක ඉන්ස්ටෝල් කරාම කොම්පියුටර් ස්ලෝ වෙනවනෙ :D

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com