Thursday, May 20, 2010

Facebook නොමිලේ යන්න.

මෙන්න නියම චාන්ස් එකක් Mobitel වෙතින්. Facebook නොමිලේ Brows කරන්න පුළුවන්ලු..
මම මේක දැක්කෙ www.mobitel.lk වෙබ් අඩවියෙන්...

කොහොමද වැඩේ? :D එළ නේද? ඒත් PC එකට සම්බන්ධ කරල Full Page එකට යන්න බැරිද දන්නෙ නෑ... පොඩ්ඩක් හොයල බලල කමෙන්ට් එකක් දාන්නකො...

4 comments:

Mr.ekenma said...

මමත් ඕක දැක්ක facebook එකේම දාල තිබුන.. දැන් ඉතින් කස්ටියට මරු :D

ශාන් said...

අපෝ කිසිම ලැජ්ජාවක් නෑ... ආ ඒ ගැනනම් හොයලා බලන්න ඕනා.

Dar[K] said...

එලැ එලැ !!! ඒත් ඉතින් අපි වගේ සොනි එරික්සොන් කාරයන්ට පොඩි අලයක් තියෙනවනේ :( opera mini එක මේකට සපොර්ට් නැහැ | මාර වදයක් වින්දා ඔක හදාගන්න බැරිම තැන ඇපිට් එකට එහා පැත්ති තියෙන මොබිටෙල් එකට ගිහින් අද හදාගත්තා

Sajith said...

අහ :D :D පට්ට !!

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com