මචන් :D
මම Debit card එකක් ගත්ත Seylan Bank එකෙන්. ඒකෙ අන්තර්ජාලයේ ගණුදෙනු කරන්න පුළුවන්...:D ඔයාලට පේනව ඇති MasterCard කියලත් ගහල තියෙනව.
අවම ගාස්තු Rs: 500/= කින් ගිනුමක් විවෘත්ත කරල වැඩේ පටන් ගන්න පුළුවන්. එවෙලෙම කාඩ් පත අපිට දෙනව. හැබැයි රු: 200ක් කාඩ් එකට කැපෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ...
Sampath bank එකේ Web Card එකට වඩා වාසී වගේ...
මම මේ Blog එකට ඩොමේන් එක ගත්තෙත් මේ කාඩ් එක පාවිච්චි කරල. තව මගේ යාළුවො එහෙම ebay එකෙන් එක එක දේවල් එහෙමත් අරගත්ත. web card එක වගේ නෙමෙයි... මේක පාවිච්චි කරල food city, එකෙන් වගේ බඩු ගන්නත්, ATM Machine එකෙන් ඕන වෙලාවට සල්ලි ගන්න එහෙමත් පුළුවන්. ඔයාලන් අරන් බලන්න.
මේක ගන්න වයස් භේදයකුත් නෑ මම හිතන්නෙ. රැකියාවක් කරන්න අත්‍යවශ්‍යම නෑ.
Sunday, May 16, 2010
Recent News
www.sajiya.blogspot.com
21 comments:
මමත් ඕකක් ගත්ත බං :P ඒත් දැන් ඒකෙන් ගෙවල ගන්න දෙයක් නැතිව ඉන්නෙ :D
මේක ගන්න වයස් භේදයක් නෑ? එහෙනම් මරු!
@ Supun Sudaraka..
මචෝ , උසේ ප්‍රශ්නයකුත් නෑහෑ....
හික්.. එහෙනං අවුලක් නෑ.. :D මට තියෙන පුරස්නෙ සතියෙ දවස් වල ගෙදර නැති එක.. කොහොම හරි ගන්න ඕනා මාත්.. :)
ඔන්න එකක් කියන්නම්.. :D සිකුරාද දවසෙ නම් ගන්න එපා. Active වෙන්නෙ සඳුද.. :P
Alertpay paypal වල තියන සල්ලි ඔකට ගෙන්න ගන්න පුලුවන්ද ?
මේක PayPal එකවුන්ට් එකත් එක්ක සම්බන්ධ කරගන්න විදියත් ටිකක් කියන්න පුලුවන්ද?
Paypal account එකට ලොග් වෙලා, Profile > Add/Edit Credit Card ගියාම පුළුවන් Add කරන්න. Add කරල, Seylan Bank ekata Call කරල Paypal Code එක ඉල්ලගන්න ඕන Bank එකෙන්. ඊට පස්සෙ ඒකත් Add කරාම වැඩේ ගොඩ !!! :D
අහ්.. වැඩේ එච්චරටම ලේසිද? Account Statement එහෙම යවන්න ඕනෙ නැද්ද? :O
Account Statement කිව්වෙ මොනවද බන්? කොහොන හරි මම කරේ මෙච්චරයි මචො..
Card එක Active වෙනකන් හිටිය...
Papay එකට Card Details දීල Card එක Add කරා...
Bank එකට කෝල් කරල Paypal Code එක ඉල්ල ගත්ත...
Paypal එකට ඒ කෝඩ් එක Add කරල Credit Card එක Verify කරා...
එච්චරයි :D
එළම තමා.. මේක එවෙලෙම දෙන සීන් එකනම් සිරා......!!!! දැන් ඉතින් සම්පත් බැංකුවට පාඩුවෙනවා ශුවර්.... හික් හික් ...!!
මචෝ එකවුන්ට් එක ඕපන් කරන්න මොනාද ඕනි?ID එක විතරයිද?බෑන්ක් එකටද කෝල් කරන්න ඕනි නැත්නම් කාඩ් සෙන්ටර්ද?මම හෙට යන්න ඉන්නෙ බන් ගන්න,කොහොමද කියන්න ඕනි?නිකන් සේවෙන්ස්ග් එකවුන්ට් කියලාද
සොරි සොරි.. Card Center එකට :D
ID එක අරන් යන්න... තව පෑනකුත් අරන් ගියොත් නම් තමයි හොඳම :P Master Card එකක් හදන්න ඕන කියන්න..
මචෝ මේකේ මාසේ අන්තිමටද බිල එන්නේ නැත්තම් රීලෝඩ් කරන්නද තියෙන්නේ???
මේකෙ බිලක් එන්නෙ නෑ බන්... Bank Account එකේ තියෙන Credits වලින් තමයි කැපෙන්නෙ.
වැඩි විස්තර උදෙසා skype මගින් සම්බන්ද වෙන්න පුලුවන්ද?
ඒත් එක්කම කියන්න පුලුවන්ද commercial bank එකේ CAT plus (visa debit) හරහා අන්තර්ජාල ගනුදෙනු කරන්න පුලුවන්ද කියලා
හෆ්ෆා.. අද මම බැංකුවට ගියා කාර්ඩ් එකක් ගන්න කියල.. උන් කියපි එහෙම කාර්ඩ් එකක් මෙහේ නෑ කියල... මාර සීන් එක .. නිකන් debit කාර්ඩ් තියෙනවා කිව්වා.. ඒක Master card එකක් ලු.. ඒක paypal link කරන්න පුලුවන්ද කියල දන්නෙ නෑලු.. හැබයි online ගණුදෙනු කරන්න පුලුවන් ලු...!! මොකද කරන්නේ.. බැංකුවට ගිහින් ඉල්ලන්නේ කොහොමද?? මේ card එකට නමක් එහෙම නැද්ද??? විසදලා දෙනවද මේ ප්‍රශ්ණ ටික... plz
macho mahason,mata oita hapan ekak une bn,un danneth na,un gawa tiyenne visa kwa danta,mata card center ekata cl ekak aran dunna ahanna kyala wistare,man ungen ahuwma kwe mastercard ekata puluwna online kyala.bank un mata kwa visath aulk na kyala e para,sure nane bn man kwa mata master ekak ma one kyala mage yaluwek gawath tiyenwa kyala,un kwa aye kawada ei da danne master visa yanne dan kyala,passe un kwa ehenm name printed card ekak post eke ewannm 2 weeks yai kyala,man kwa kamk ne natnm danne natuwa nikan aran wadak nane kyala,thama nm awe ne,balamu mona weida kyala,man hithanne bn CMB un dannwa athi sajith aran aththe CMB eken ne,Sajith macho umba moko hithanne me gana
අෆ්ෆට සිරි.. මාර කේස් තමයි... මම ඉන්නෙ වරකපොල. Card එක ගත්තෙත් වරකපොලින් මචන්. මොකද දන්නෙ නෑ සීන් එක.. මම අදත් Domain එකක් ගත්ත මේක Use කරල.. ඒත් මුන් වෙනද වගේ call කරේ නම් නෑ මට..
mekada machan card eka?
http://www.eseylan.com/Seylan_VISA_Electron_Card.php
@chamara,
ඕක මචං VISA CARD එකක් නේද? කොහොම හරි ගන්න කලින් අහන්න Internet එකේ Pay කරන්න පුළුවන්ද කියල...
Post a Comment
හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!