Thursday, May 13, 2010

අද ක්‍රිකට් මැච් එක

කොල්ලනේ, අද නේද ලංකාවයි එංගලන්තයයි මැච් එක. කොහොම හරි අපේ අයියල සෙමි ෆයිනල් එකටත් සිලෙක්ට් උනා නේද... ගේම තියෙන්නෙ ඕස්ට්‍රේලියාව එක්ක තමයි. අද කවුරු දිනයිද මචං ? ? ?

4 comments:

පසන් Sid said...

අපේ කොල්ලො හොද මානසිකත්වයකින් තමා අද එන්ටර් වෙන්නේ.... අනිවා අපි තමා......

Sajith said...

අනේ මන්ද අද නම් :s

Dinesh_Silva said...

අපරාදේ ඉන්දියාවට දිනන්න දෙන්න තිබ්බෙ. එහෙනම් ඉන්දියාව Finals .එනවා.

Sajith said...

ඒක නම් ඇත්ත බන්.

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com