Thursday, May 13, 2010

මම ඩොමේන් එකක් ගත්ත.

ආ... කොහොමද කස්ටිය...? මම ඊයෙ ඩොමේන් එකක් ගත්ත. www.sajinet.com එක ගත්තෙ. ඒත් www.sajinet.info එකත් නොමිලේම හම්බුනා. මේ එන 23 වෙනිද වෙනකන් විතරයි මේ දීමනාව දෙන්නෙ.
www.godaddy.com පැත්තෙ ගිහින් බලන්න හැමෝ‍ම. කොහොම හරි ඩොමේන් 2ක් හම්බුන හින්ද මම බ්ලොග් එකට .info එක දැම්ම ඊයෙ. ඔන්න අද උදේ වෙනකොට ඒකත් හරි ගිහින්... මේ ඩොමේන් එක ගත්තට පස්සෙ ලියන පළවෙනි ලෙටර් එක !

3 comments:

Achira said...

මෙහෙමයි. ඔය නිකන් දෙන එකේ කෙරුවාව තේරෙන්නෙ අවුරුද්දක් ගියාට පස්සෙ. මේ අවුරුද්දෙ ඕක නිකන් දුන්න‍ට ලබන අවුරුද්දෙ ඩොමේන් එක රිනිව් කරන්න වෙනවා. මේ දවස් වල .info ඩොමේන් එකක් රිනිව් කරන්න 15$ කට ආසන්න ගානක් යනවා. .com එකකුත් ඊට ආසන්න ගානක්. තව ඕක Auto renew දාල තිබුනොත් අහන්නෙ නැතුවම එයා රිනිව් කරගන්නවා. හැමවෙලාවෙම කවුරු හරි නිකන් යමක් දෙන්නෙ අපිට ආදරේට නෙමෙයි කියල මතක තියාගෙන වැඩකරන්න. ඔබට ජය.

Achira said...
This comment has been removed by the author.
Sajith said...

ඒක නම් ඇත්ත තමයි ... :s ඕක මට හිතුනෙ නැහැනෙ ගන්න කලින්.

Post a Comment

හිතේ තියෙන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා !!!

Recent News

www.sajiya.blogspot.com